නැනෝ තාක්ෂණය යනු නෑනෝ මීටර 1 සිට නැනෝ මීටර 100 දක්වා වූ නෑනෝ අංශු පිළිබදව අධ්‍යනය කරමින් ඒ හරහා විවිධ නිෂ්පාදන කිරීමේ ක්‍රියාවලිය වේ. තව ද නැනෝ මීටරයක් යනු මීටරයකින් බිලියනයකින් පංගුවකි.
නැනෝ වලින් නිපදවනු ලබන විවිධ කාර්යක්ෂම දෑ වලට නැනෝ ලෝහ, නැනෝ බහු යවක, නැනෝ රොබෝවරු, විවිධ ඉලක්ක සොයා යන ඖෂධ වර්ග නිපදවනු ලබයි.
නැනෝ තාක්ෂණය පිළිබදව මුලින් ම අදහස් ඉදිරිපත් කරන ලද්දේ නොබෙල් ත්‍යාග ලාබී රිචඩ් ෆේමර් (1959) වේ. නැනෝ තාක්ෂණයේ පියා ලෙස සැලකෙන්නේ එරික් ඩෙක්ස්ලර් වේ.
හොඳ අදහසක්
ReplyDelete